ඊළගට මෙන්න මේ පර්ත් ඒකේ තියන hosts කියන file එක notepad එක්කෙන් open කරගන්න ඕනේ.
C:\Windows\System32\drivers\etc\hosts
කිසිම අව්ලක් නැතුව hosts file එක open කර ගන්න. මම දීලා තියන පත් එක ඉහතින් තියන ආකාරයට copy කරගෙන open කරගන්න.
ඊළගට notepad ඒක පොඩ්ඩක් edit කරන්නයි තියෙන්නේ. පහලින් තියන code එක copy කරගන්න notepad එකට.
127.0.0.1 www.facebook.com
127.0.0.1 facebook.com
මම මෙතැනදී facebook බ්ලොක් කරන්න හදන්නේ.අවගේම ඕනෑම site එකක් මේ විදියට බ්ලොක් කරන්න.පුළුවන්. පහල තියෙන පින්තුරේ ඔයාලට උදව් වේවි.
මේ විදියට open වෙන notepad එකේ මම දුන්න code එක නැත්නම් site එකේ නම type කරන්න. පහළින්ම.
No comments:
Post a Comment