Monday, June 24, 2013

ගැජට් පොඩ්ඩා බ්ලොග් ලිවිම නවතයි.

ශ්‍රී ලංකාව තුල සිටින බුද්දිමත් තරුණ පරන්පරව පරිගණක තාක්ෂණය හා වෙනත් අධ්‍යාපනික කරුණු ඉගෙනුමට ලැදි  බහුතර තරුණ තරුණියන් වෙනුවෙන් බ්ලොග් අඩවි හරහා කරගෙන යන මේ ක්‍රියාවලිය ගැන ගැජට් පොඩ්ඩාගේ උපහාරය සහ උත්තමාචරය.



එවැනි වැදගත් වෙබ් අඩවි කීපයකම links මෙහි ඇතුලත් කර ඇත.කියවන්න යමක් එකතු කර ගන්න.

පරිගණක තාක්ෂණය සහ hacking උණ කාරයන්ට 

ජිල්මාට්ගේ හැකින් 

නොහික්මුණ ඇසේ සයිබර් අවකාශය 

IT helpers ශ්‍රී ලංකා .

සයිබර් හෙල්ප්ස්  

දැනුම පිරි හෙට දවසකට කොටුවේගෙදර .com 

සෑම්ගේ අඩවිය  

ඉංග්ලිෂ් වලින් ලියවුනු හොද බ්ලොග්  


 ගැජට් පොඩ්ඩාගේ මේ ක්‍රියාව හෙලා දකින අයින් ඉන්නට පුළුවන .මෙකි addFLY  සිකිප් කිරීමට යොදා ඇත.එය කිසිමමුල්ල්‍යමයබලාපොරොත්තුවකින්නොවේ.මෙමගින් සතයක් හෝලැබුනහොත්මෙමබ්ලොග්අඩවිනිර්මාණයකලඅපේසහුර්දරන්වෙන්නුවෙන් පුණ්‍යආධාර වස්ශයෙන්ලබාදෙන බව පොඩ්ඩාපොරුන්දු වෙයි.වැරදියට හිටන්ඩඑපා .



Saturday, May 18, 2013

How block Website With out any Software

මේකෙදි එච්චරම ලොකු දෙයක් කරන්ඩ නැ.notepad එක run as addministator ඕපන් කරගන්න.



ඊළගට මෙන්න මේ පර්ත් ඒකේ තියන hosts කියන file එක notepad එක්කෙන් open කරගන්න ඕනේ.
C:\Windows\System32\drivers\etc\hosts 

කිසිම අව්ලක් නැතුව hosts file එක open කර ගන්න. මම දීලා තියන පත් එක ඉහතින් තියන ආකාරයට copy කරගෙන open කරගන්න.
ඊළගට notepad ඒක පොඩ්ඩක් edit කරන්නයි තියෙන්නේ. පහලින් තියන code එක copy කරගන්න notepad එකට.

127.0.0.1       www.facebook.com
127.0.0.1       facebook.com
මම මෙතැනදී facebook බ්ලොක් කරන්න හදන්නේ.අවගේම ඕනෑම site එකක් මේ විදියට බ්ලොක් කරන්න.පුළුවන්. පහල තියෙන පින්තුරේ ඔයාලට උදව් වේවි.

මේ විදියට open වෙන notepad එකේ මම දුන්න code එක නැත්නම් site එකේ නම type කරන්න. පහළින්ම.

නොතේරුන අය මේ වීඩියෝ එක බලන්න.






Sunday, May 5, 2013

With out any Software How to Lock Follder

මේකෙදිත් කරන්ඩ මහා දෙයක් නැ . මෙන්න මේ code ටික notepad එකේ copy කර ගන්න එකයි .



cls
@ECHO OFF
title Folder Private
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%==මෙතැන ඔයා කැමති පස්ස්වාර්ඩ් 1  goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End 


save as <<all files<< කැමති නමක්.bat
මේ විදියට කැමැති තැනක save කර ගන්න.ඒත්නම තම අපේ රහස් folder  එක  හැදෙන්නේ.



දැන් හදුන bat ෆයිල්  එක උඩ click කරන්න,
passward එක එන්ටර් කරන්න එතකොට folder එකක් මතු වේවි.
එකට copy කරන්න ඕන හැමදේම copy කරලා.අයෙම folder එක ලෝක කරලා දන්න.

එක කරන්නේ මෙහෙමයි.
අයෙම bat ෆයිල්  එක උඩ click කරලා. y ප්‍රෙස් කරන්න.


මම දන්නවා ඉතුරු ටික කියල දෙන්ඩ දෙයක් නැ කියල.





Friday, May 3, 2013

සොෆ්ට්වෙයා එකක් නැතිව හර්ඩ් පාටිශන් එකකට icon එකක් දාමු





මේකේ කරන්ඩ ලොකු දෙයක් නැ. notepad එක ඕපන් කරලා ඊලග පින්තුරේ තියෙන විදියට ටයිප් කරන්න.












මේ පින්තුරේ තියෙන විදියට aa තියෙන්නේ වෙනුවට කැමති  නමක් දාගන්න පුළුවන් නමුත් icon ෆඉල් එකටත් ඒ නමම තියෙනෙන්න ඕනේ.
දැන් මේ විදියට ටඉප් කරලා notepade එකේ    autorun.inf කියල ඔය කැමති හාර්ඩ් පාටිශන් එකක save කරන්න .windows තියන ඒකේ මේ වැඩේ කරන්න බැ.windows xp/7/8/98 වලත් මේ විදිය භාවිත කරන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ icon file එකක් අරගෙන ඉස්සරලා දුන්න නමිම්ම මගේ ඒකේ නම් aa කියල save කරන එකයි. Extension මාරු කරන එපා. එක .ico කියලා තින්ද ඕනේ.