Friday, May 3, 2013

සොෆ්ට්වෙයා එකක් නැතිව හර්ඩ් පාටිශන් එකකට icon එකක් දාමු





මේකේ කරන්ඩ ලොකු දෙයක් නැ. notepad එක ඕපන් කරලා ඊලග පින්තුරේ තියෙන විදියට ටයිප් කරන්න.












මේ පින්තුරේ තියෙන විදියට aa තියෙන්නේ වෙනුවට කැමති  නමක් දාගන්න පුළුවන් නමුත් icon ෆඉල් එකටත් ඒ නමම තියෙනෙන්න ඕනේ.
දැන් මේ විදියට ටඉප් කරලා notepade එකේ    autorun.inf කියල ඔය කැමති හාර්ඩ් පාටිශන් එකක save කරන්න .windows තියන ඒකේ මේ වැඩේ කරන්න බැ.windows xp/7/8/98 වලත් මේ විදිය භාවිත කරන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ icon file එකක් අරගෙන ඉස්සරලා දුන්න නමිම්ම මගේ ඒකේ නම් aa කියල save කරන එකයි. Extension මාරු කරන එපා. එක .ico කියලා තින්ද ඕනේ.




download icons from this link


තවත් ඕනේ තරම් icons නෙට් එකේ තියනවා හොයා ගන්න ඔයාලට  පුලුඑවන්.






මේ වැඩෙන් පස්සේ machine එක restart කරන්න ඕනේ .එතකොට තමයි icon ටික රන් වෙන්නේ.ඔයාලට මේ ෆඉල් දෙක කරදරයක් නම් hidden කරලා දන්න.එහෙම කිරීම අත්‍යවශ්‍ය නැ.


මේ විදියට පෙන් drive එකකට උනත් icon එකක් දාගන්න පුළුවන්.



මේ මගේ පළමු පොස්ට් අක වරදක් ඇත්නම් කියන්න හොද හොද වැඩ ඉදිරියට තියේවි දිගටම මත් එක්ක ඉන්න අඩුපාඩු කියන්න


4 comments:

  1. ගැජට් පොඩ්ඩාගේ පොඩි පොඩි වැඩ ගැන ජිලා විමසිල්ලෙන්... උඹට ජය!!

    ReplyDelete
  2. tanks loku aiyeeeeeeeeeeeeeeeeeeeeeee,mage sinhala pont aka maddata ai kotu tattenne mama kumak kala uthuda?

    ReplyDelete
  3. ela ela mamath kalayka idan hoya hoya hitapu deyak meka tnz gajet poddo

    ReplyDelete