Friday, May 3, 2013

සොෆ්ට්වෙයා එකක් නැතිව හර්ඩ් පාටිශන් එකකට icon එකක් දාමු





මේකේ කරන්ඩ ලොකු දෙයක් නැ. notepad එක ඕපන් කරලා ඊලග පින්තුරේ තියෙන විදියට ටයිප් කරන්න.












මේ පින්තුරේ තියෙන විදියට aa තියෙන්නේ වෙනුවට කැමති  නමක් දාගන්න පුළුවන් නමුත් icon ෆඉල් එකටත් ඒ නමම තියෙනෙන්න ඕනේ.
දැන් මේ විදියට ටඉප් කරලා notepade එකේ    autorun.inf කියල ඔය කැමති හාර්ඩ් පාටිශන් එකක save කරන්න .windows තියන ඒකේ මේ වැඩේ කරන්න බැ.windows xp/7/8/98 වලත් මේ විදිය භාවිත කරන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ icon file එකක් අරගෙන ඉස්සරලා දුන්න නමිම්ම මගේ ඒකේ නම් aa කියල save කරන එකයි. Extension මාරු කරන එපා. එක .ico කියලා තින්ද ඕනේ.